පහන තියා බුදු සාදුට CHILDREN SONGS
පහන තියා බුදු සාදුට
-------------------
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැම දා දෙන්නා - ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස වුනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා
බිංගේ තුළ කළුවර වී
පුරුදු එළිය ලඟ එනවා කොළඹට යන කාටත් තිසරණබ පතලා
මෙන් වැන්දා ජය ලබන්ට අත් බැඳලා
ඊලඟ නැවතුම ආවම
බැහැල යනවා නුවර බලා ඇත්නම් ශතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා