මට මෑණි වගේ CHILDREN SONG
මට මෑණි වගේ
--------------
මට මෑණි වගේ - මට පියා වගේ
මට ආදර මගෙ ලංකා
ආගමද මගේ - ජාතියද මගේ මට ඉහළයි සිරි ලංකා //
අපි දරු දැරියෝ - අපි සොහොයුරියෝ
සොහොයුරෝ - එක මව් සෙවනේ ලංකා
අප වැඩිහිටියෝ - හැම එකමුතු වී මැව් මව් රට සිරි ලංකා
අපි දැරු දැරියෝ මුළු ඉතිහාසේ
ලොව දිනුවා සේ - ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ දින දින බැබලී
මතු රජවෙන සිරි ලංකා