පොඩි කාලේ දග කෙරුවාම CHILDREN SONGS

 පොඩි කාලේ දග කෙරුවාම

------------------------


පොඩි කාලේ දග කෙරුවාම හඬමින් කරදර කෙරුවාම ඔබ දෑතට අරගෙන මාව 

නලවා දොයි දොයි කිව්වා අමිමා පෙම්බර අම්මා 

තාත්තා පෙම්බර තාත්තා //


මට රසවත් ආහාර කවලා පාසැල වෙත මෙමාව යවලා රෑ වුනාම මා නිදි කරලා

 දොයි දොයි දොයි දොයි කියලා


රස්සාවට ගොස් ඔහු එනවා මට සිනී බෝල හෙම  දෙනවා

සෙල්ලම් බඩු ගෙනැල්ලා දෙනවා 

මගෙ තාත්තා හරිම හොඳයි

Popular Posts