නිල් අහස් තලේ
--------------
නිල් අහස් තලේ අපේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හදේ
රැස් විහිදිලා//
නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදීලා //
මල් විසිරිලා වගේ
තාරකා සිරි
රැස් විහිදීලා