මිදුලේ වැලි මාලිගාව
මිදුලේ වැලි මාලිගාව
-------------------
මිදුලේ වැලි මාලිගාවේ සක්විති පද විය ලබන්න
ගල් වැට ලග වාඩිවෙලා - හඳපායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි//
පිනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිදු ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමි
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමි
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට සිනාසිසී මා එන මග හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණෙනි