හිංචි පිංචි හාවා
හිංචි පිංචි හාවා
--------------
හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
විලේඋන්නු ඉබ්බා දැකලා වතුරෙ නෑවිලා
ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා ඔට්ටු තියලා අපි දුවමුද ඇහුවා ලංවෙලා //
දුවන්නට හැකි - තමුසෙ හපනෙකි
ඔච්චර ඔය කියන නිසා - දුවලා බලමුද
හැබැයි භාවෝ මට ඉස්සර වෙන්න දෙනවද //
හාවා දුව එනා - නිදන්නට වුනා
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලං වුනා
නිදා උන්නු හාවා ඌට උඩින් පැරදුනා//